ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන් වහන්සේලා ඇතුලු පිරිස පළ කළ විරෝධය හේතුවෙන් එය අත්හිටවූ බවත්, ඒ හරහා අමාත්‍ය කංචන විජේසේකර මහතා තමන් සමග අමනාප වී ඇති බවත් ඕමල්පේ හිමියෝ සදහන් කර සිටියහ.
උන්වහන්සේ කියා සිටියේ ජනාධිපතිවරයාද පන්සල්වලට සූර්ය පැනල ලබා දෙන බවට අසත්‍යයක් ප්‍රකාශ කොට ඒ් අවස්ථාවේදී අමාත්‍යවරයා බේරාගත් බවකි.
Omalpe Sobitha Thero Kanchana Wijesekara