ඊයේ බොරැල්ලේ පැවැති විරෝධතාව අතරතුරදී සරසවි සිසුන්ට පහරදුන් ආකාරය සම්බන්ධයෙන් ජාතික රෝහලේ සේවකයන් පොලිසිය වෙත දැඩි විරෝධයක් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී සරසවි සිසුන් පොලිසියේ දැඩි ප්‍රහාරයකට හසුවූ අතර කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය.
Sri Lanka Latest News