ජනාධිපතිවරයා කැදවූ සර්ව පාක්ෂික සමුලුවේ අරමුණ නැවත වතාවක් රටේ ජනතාව භේදභින්න කිරීම බව සමසමාජ පක්ෂයේ නියෝජිත මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ආර්ථික වශයෙන් රට ගොඩගැනීමට නොහැකි වුවහොත් මෙම කරුණ සිය ගැලවීමට උපයෝගී කරගැනීමට ජනාධිපතිවරයා සැලසුම් කරගෙන සිටින බවකි.










