ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය විසින් ගෝල්ෆේස් පිටියේ සංවිධාන කොට තිබූ අස්සන් එකතු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රථම පොලිසිය පැමිණ එය නවත්වන ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
නමුත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පොලිසිය සමග අදහස් හුවමාරු කරගනිමින් කිසිදු ගැටුමක් ඇති නොවන බවට සහතිකයක් දීමෙන් පසු අස්සන් ව්‍යාපාරය සිදු කිරීමට අවශ්‍ය අවසරය පොලිසිය විසින් ලබා දී තිබිණ.











