තමන් දන්නා නීතිය අනුව විසුරුවා හැරි පළාත් පාලන ආයතන යළි පිහිටුවිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
රූපවාහිනී විවාදයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ කැටගොඩ මන්ත්‍රීවරයා එය පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක කළ නොහැකි බවකි.










