• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතු ජනතාවට පුරවැසිභාවය හිමිකර දුන්නා! ඉදිරි සජබ රජයක් යටතේ සජිත් ප්‍රේමදාස වතු ජනතාවට ‌කරන්න යන්නේ මොකද්ද? වතුකම්කරු 200 වැනි සමරුවට එක්වෙමින් නුවරඑළියේදී සජිත් දුන් පොරොන්දුව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතු ජනතාවට පුරවැසිභාවය හිමිකර දුන්නා! ඉදිරි සජබ රජයක් යටතේ සජිත් ප්‍රේමදාස වතු ජනතාවට ‌කරන්න යන්නේ මොකද්ද? වතුකම්කරු 200 වැනි සමරුවට එක්වෙමින් නුවරඑළියේදී සජිත් දුන් පොරොන්දුව! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියකුටම එක හා සමාන ලෙස සැලකිය යුතු බව සඳහන් වුවත් උඩරට කදුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය ස්ථාවරය ශක්තිය ලැබී නොමැති බවත් ඔවුන්ගේ පුරවැසි අයිතිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලබා දුන්නා සේ අනාගත සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ජිවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.Sri Lanka Latest News

කම්කරු ප්‍රජාව ලෙස හඳුන්වන මෙම උඩරට වතු ජනතාව සදහටම කම්කරුවන් වීම නොව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බවත් උඩරට කදුරට ප්‍රජාව තමන්ගේම ඉඩමක අයිතිය ඇති තේ කර්මාන්ත ව්‍යවසායකයෙක් බවට පත් කරන කුඩා තේ වතු හිමියන් බිහි කිරීමේ විප්ලවය සමගි ජන බලවේග රජයක් තුළ ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතාවට ප්‍රකාශවලට පමණක් සීමා වූ කාලය අවසන් කර ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමේ කාලය එළඹ ඇති බවත් සමගි ජන බලවේගය බලයට පත් වී පළමු ධුරකාලය තුළම උඩරට කදුරට ප්‍රජාවට අභිමානවත් ජන ජිවිතයක් උදාකරලීමේ ගමන ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අති දුෂ්කර ජීවිතයක් ගත කරමින් මේ රට ශක්තිමත් කිරිමට අතිවිශාල කාර්යභාරයක් ඉටු කරමින් මේ රටට වැදගත් විදේශ විනිමය උපයන කදුරට උඩරට ජනතාවට ගෞරවය පිරිනැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) වතුකම්කරු 200 වැනි සංවත්සරය සමරමින් නුවරඑළිය නගර ශාලාවේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

SendShareShare
Previous Post

අද ඉඳන් සිරිපාදේ කරුණා කරන්න යන්න පුළුවන්! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක සටන තියුණු වෙයි! ‘ගොවි සහනාධාරය වැඩි කිරීම.. රැකියා දසලක්ෂයක් බිහි කිරීම.. වැට් බද්ද අඩු කර බඩු මිල අඩු කිරීම.. රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය නොකිරීම.. ඩොලර් උපයන උපාය මාර්ගය හෙළිකිරීම ඇතුලුව ධම්මිකට අපේක්ෂකත්වය ගන්න පොහොට්ටුවෙන් කොන්දේසි 10ක්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper