• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ඉඳන් සිරිපාදේ කරුණා කරන්න යන්න පුළුවන්! I Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අද ඉඳන් සිරිපාදේ කරුණා කරන්න යන්න පුළුවන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (26) සිට ආරම්භ වේ.Sri Lanka Latest News

පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කල සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද මළුවට වැඩම කරවීම ඊයේ අලුයම සුබ මොහොතින් සිදු කෙරුණි.

ඒ, මාර්ග 4 ක් ඔස්සේයි.

එක් පෙරහැරක් හැටන් නල්ලතන්නිය ඔස්සේත්, තවත් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා විය.

මීට අමතරව, රත්නපුර, පලාබද්දල හරහාත් අනෙක් පෙරහැර කුරුවිට, එරත්න හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා වී තිබේ..

අද අලුයම යෙදුන සුබ මොහොතින් ශ්‍රී පාද පද්මය දෝවනය කිරීමෙන් පසුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම සිදු වුණේ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

SendShareShare
Previous Post

හග්ගලින් අල්ලපු වෙලේ සුදාගේ ‌රෙස්ට් හවුස් එකේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන් පවුල් පිටින් නිවාඩු ගත කරලා! 2010 සිට දැනන් හිටියත් අල්ලලා නෑ! ඔත්තුව ගියේ වෙලේ සුදාගෙන්මද? I Sri Lanka Latest News

Next Post

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතු ජනතාවට පුරවැසිභාවය හිමිකර දුන්නා! ඉදිරි සජබ රජයක් යටතේ සජිත් ප්‍රේමදාස වතු ජනතාවට ‌කරන්න යන්නේ මොකද්ද? වතුකම්කරු 200 වැනි සමරුවට එක්වෙමින් නුවරඑළියේදී සජිත් දුන් පොරොන්දුව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper