ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ඇති ආකාරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් එක් තනතුර අනුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එම විස්තරය පැහැදිලි කළේය.