චෝදනා ඇති අයෙක් පොලිස්පතිවරයා ලෙස පත් කොට නීතීඥවරයෙක් වූ ජනාධිපතිවරයාත්, ව්‍යවස්ථාදායක සභාවේ සිටින නීතීඥයන් වූ නිමල් සිරිපාල සහ සාගර කාරියවසම් යන මහත්වරුන් අධිකරණ නියෝග නොසලකා හැර ඇති බව ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
මොවුන් රටේ නීතිය සමග සෙල්ලම් කරන බව කී ඒ මහතා ඉදිරියේදී මෙම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරන බවද කීය.
Sri Lanka Latest News










