නීතිපතිගේ ධුර කාලය දීර්ඝ කිරීම හරහා ජනාධීපතිවරයා උත්සාහ කළේ දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකිරීමට බව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
අගවිනිසුරුවරයා තව මාස කීපයකින් විශ්‍රාම යාමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව නීතිපතිවරයා අගවිනිසුරුවරයා බවට පත් කොට තමන්ට අවශ්‍ය ආකාරයට නඩු අවසන් කර ගැනීම එම කුමන්ත්‍රණය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම කුමන්ත්‍රණය පරාජය කළ ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිවන්ත වන බවකි.