රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ගේ උපන්දින සාදයන්ට ගොස් කේක් කපා ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කළේ සිය දේශපාලන බංකොලොත්භාවය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ රටේ ජනතාව විදින දුක පිළිබද හෝ රාජපක්ෂ ඇතුලු කණ්ඩායම රට බංකොලොත් කළ බවට දුන් අධිකරණ තීන්දුව ගැන හෝ ජනාධිපතිවරයාට කිසිදු හැගීමක් නොමැති බවකි.










