• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති වෙනස් වුණා! ආණ්ඩුව වෙනස් වුණා! හැබැයි වෙනස් කරනවා කියපු IMF ගිවිසුම වෙනස් කළේ නෑ! අනුර කරේ තියන් යන්නෙත් ජනතාව නොමරා මරන රනිල්ගේ ගිවිසුමමයි! VIDEO I Sri Lanka Latest News

November 25, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අයි එම් එෆ් ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවා කියා සඳහන් කර ජන වරමක් ලබා ගත්තත් අද එම ජන වරම පාවා දී ඇති බවත් බදු අඩු කිරීම, වැට් බදු අඩු කිරීම, ජනතාවට සහන ලබා දෙන නව අයි එම් එෆ් ගිවිසුමකට ප්‍රවේශ වෙනවා කියා ජනවරම ලබා ගත්තත් අවසානයේ ජනතාවගේ විශ්වාසය බිඳ දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

එසේම මේ රජය මැතිවරණ වේදිකාවේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක නොකර එය වෙනස් කරනවා කිව්වත් අද වන විට වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අයි එම් එෆ් ගිවිසුම බවත් මේ ගිවිසුම වෙනස් කරනවා කියා බලය ගත් වත්මන් රජය ඒ කිසිවක් අද නොකරන බවත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මාරු වුණාට ක්‍රියාත්මක වන්නේ පරණ ක්‍රමවේද බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දෙමිනි.

එමෙන් ම ජාතික වැදගත්කමින් යුත් කාරණාව වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන සොයනවා වෙනුවට රජය අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරනවා කියා බලය ගෙන එය නොකර සිටීම ගැන සෙවීම බවත් ඒ ගැන මාධ්‍යවේදීන් සෙවිය යුතු බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන සොයන්න පෙර ජනතාව දුක්වෙන කරුණු ගැන සොයන ලෙසත් බඩු මිල වැඩි වීම ජීවන බර වැඩිවීම සිදුවන බවත් මේ ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවද ඉන්ධන මිල අඩු කරනවා කියා කිව්වත් රජය එවැනි දෙයක් කර නොමැති බවත් ඔවුන්ට මන්ත්‍රී ආසන 159ක් ලබා දුන්නේ මේවා අඩු කරන්න බවත් එහෙත් මේවා අඩු නොකර ජනතාව රවටමින් සිටින බවත් වේදිකාවේ කියන දේවල අද කරන්න රජයට නොහැකි වී ඇති බවත් රටේ ලක්ෂ 220ක් පොදු ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය හඩ නගන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අප්‍රේල් වෙනකම් රට ගෙනියන්න දෙසැම්බර් 3 වැනිදා අතුරු සම්මත ගිණුමක් එනවා! I Sri Lanka Latest News

Next Post

ඉරාන්ට හිරුණිකාට ජාතික ලයිස්තුව දෙනවා නම් මටත් දෙන්න ඕනේ! මම තමයි ලංකාවෙන් 10 වැනියට වැඩිම මනාප අරන් තියෙන්නේ! පක්ෂෙට විරුද්ධව කුමන්ත්‍රණ කර කර ඉන්නෙ නැතිව සජබයට ලොකු සේවයක් කරපු කුරුණෑගල තුෂාර ඉදුනිල් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.