හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්දී වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
දැනට විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බව දැනගන්නට ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ තීන්දුව ලබා දීම පැය භාගයකට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පස්වරු 05.30ට පමණ අදාළ නියෝගය ලබා දුන් අතර ඉන් අනතුරුව මේ දක්වාත් නඩුව විභාගයට ගැනීම සිදුකර නොමැත.










