හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට බැදුම්කර සිද්ධිය, පාස්කු ප්‍රහාරය සහ බටලන්ද වධකාගාරය වැනි බරපතළ චෝදනා 3ක් එල්ල වී තිබියදී සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයකට ආණ්ඩුවේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍රයක් ගැනීම වැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඒ මහතා අත්අඩංගුවට ගැනීම විහිළුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News










