ජාතික පොලිස් කොමිසම හා ජනාධිපතිවරයා අතර හමුවක් අද දින පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ඊට පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් සියලු දෙනා සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
පසුගියදා ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැලියකදී පොලිස් කොමිසමට චෝදනාවක එල්ල කරමින් කියා සිටියේ පොලිසියේ ඇතැම් ස්ථාන මාරුවීම් ආදිය සිදුකිරීමට පොලිස් කොමිසම මදිකමක් දක්වන බවකි.










