• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දානන්ද පන්නපු මහා වියතා මහාචාර්ය මාරඹේට ඊළඟ ආණ්ඩුවේ ලබා දෙන තැන! (VIDEO & PHOTOS)

October 29, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
මහින්දානන්ද පන්නපු මහා වියතා මහාචාර්ය මාරඹේට ඊළඟ ආණ්ඩුවේ ලබා දෙන තැන! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවට එදා පොරොන්දු වුණේ නොමිලේ පොහොර ලබා දෙන බව වුණත් අද වනවිට පොහොර තබා ගොවිබිම් ටික පවා හරිම කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බාල ගිවිසුම් ගසමින්, බාල පොහොර ගෙන්වමින් ගොවි ජනතාව නැත්තට නැති කිරීමේ කටයුත්තක් ආණ්ඩුව සිදු කරන බවත් මුඩුබිමක් වැඩබිමක් කරනවා යැයි කියමින් පැමිණි ආණ්ඩුව සෞභාග්‍ය වෙනුවට අභාග්‍ය රටට රැගෙනවිත් ඇතැයි ද පැවැසීය.

ගොවි ජනතාව අනාත වී ඇති බවත් ,ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය පවා අඳුරට හෙළා ඇති බවත්,ජනතාවට වේලක් ඇර වේලක්වත් කන්න බැරි තත්වයට රට පත් කොට ඇති බවත් ඒ මහතා පැවසීය .

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ විල්ගමුව ගොවිජනසේවා මධ්‍යස්ථානය ඉදිරිපිට පැවති ගොවි විරෝධතාවයට එක් වෙමිනි. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර, විපක්ෂ නායකතුමා විල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට ද සහභාගි විය.

කිසිවෙකුට බරක් නොවී ජීවත් වුණු ගොවිජනතාව කබලෙන් ලිපට ඇද දමා ආණ්ඩුව කළ මේ සාහසික ක්‍රියාවලිය අමානුෂික බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතාවගේ කර මතින් ගොස් සුරසැප විඳින ආණ්ඩුවට ජන දුක නොතේරෙන බව ද පැවසීය.

ආණ්ඩුව තුළ බුද්ධිමතුන්ට වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමාන කරන වන්දිභට්ටයින්ට ඒ තැන හිමිව ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා බුද්ධි මාරඹේ වැනි ප්‍රබුද්ධ උගතුන් නෙරපා හරින තැනට ආණ්ඩුව පත්ව ඇතැයිද පැවසීය. සිය ආණ්ඩුවක් යටතේ ඒ මහතාට නිසි ගෞරවය ලබා දෙන බවද විපක්ෂනායකවරයා කීය.

මහා ගොවිජන පවුරක් නිර්මාණය කොට ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ජනතා අරගලය ආරම්භ කරන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

මහින්දානන්ද පන්නපු මහාචාර්ය මාරඹේයි ජනාධිපතියි අයර්ලන්තයේදී කතාකරයිද?

Next Post

කුඩු කේස් එකකට මාසයක් ඇතුළේ සිටි ෂාරුක්ගේ පුතා එළියට එයි!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.