පාස්කු ප්රහාරය එල්ල කළ අයගේ පියා මාලිමාවේ ජාතික ලයිස්තුවේ සිටි බවත්, ඒ පිළිබද පරීක්ෂණ කළ අය පවා දැන් එම පක්ෂයට එකතු වී සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News
මේ හේතුව නිසා පවතින ක්රමය පිළිබද ජනතාව අතර අවිශ්වාසය ගොඩනැගී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.