• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවයේ විශාල පිම්මක්! මහජන බැංකුව අධිකරණ අමාත්‍යංශයට ගෙවීම් ලබාගැනීමේ අතිනවීන ක්‍රමවේදයක් හදුන්වා දෙයි! VIDEO & PHOTO I Sri Lanka Latest News

November 30, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජ්‍ය සේවයේ විශාල පිම්මක්! මහජන බැංකුව අධිකරණ අමාත්‍යංශයට ගෙවීම් ලබාගැනීමේ අතිනවීන ක්‍රමවේදයක් හදුන්වා දෙයි! VIDEO & PHOTO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන බැංකුව විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා අතිනවීන ගෙවීම් ලබාගැනිමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. Sri Lanka Latest News

මේ තුළින් අධිකරණයන් මඟින් පනවන දඩ මුදල් හා අනෙකුත් ගෙවිම් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා බාධාවකින් තොරව ගෙවීමේ පහසුව මහජනතාවට සැලසේ.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා අතර පසුගියදා අත්සන් තැබිණි. මේ අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු අනුරාධ ජයරත්න මැතිතුමා සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහභාගි වූහ.

මහජන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය අතර මෙම සහයෝගීතාවය රාජ්‍ය සේවයේ විශාල ඉදිරි පිම්මක් වන අතර, මෙමඟින් කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩිදියුණු වේ. නීති ක්ෂේත්‍රය තුළ විධිමත් සහ පහසු ක්‍රියාවලීන් සඳහා වන අවශ්‍යතාවයන්ට විසඳුම් සෙවීම හා මුදල් ගෙවීම් කටයුතු වලදි මහජනතාවට වඩාත් සුවපහසු අත්දැකීමක් පිරිනැමීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම නව ගෙවීම් විසඳුමේ ප්‍රධාන ලක්ෂණ වනුයේ,

■ ඩිජිටල් පහසුව: ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් වැනි ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කරමින්, මුදල් භාවිතයෙන් තොරව උසාවි දඩ මුදල් සහ අනෙකුත් ගෙවීම් ක්ෂණිකව සහ පහසුවෙන් පියවා ගත හැකි වීම.
■ වැඩි දියුණු කළ විනිවිදභාවය: සමස්ත ගෙවීම් ක්‍රියාවලිය පුරාම විනිවිදභාවය සහතික කරයි.
■ කාර්යක්‍ෂමතාව: මෙය ඩිජිටල් ක්‍රියාවලියක් වන බැවින් දඩ මුදල් ගෙවීම් සඳහා ගතවන කාලය සැලකිය යුතු ලෙස අඩු වේ.
■ ආරක්‍ෂිත ගනුදෙනු: සියලු‍ම ගනුදෙනු ඉතා ආරක්‍ෂිත බැවින් සංවේදී මූල්‍ය තොරතුරු ආරක්‍ෂා වේ.

නවින තාක්ෂණය භාවිතා කිරිම තුළින් රාජ්‍ය කාර්ය මණ්ඩලවල පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ පහසු වන අතර, ගෙවීම් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සැකසීමත් සමඟ මුදල් හැසිරවීම, දත්ත ඇතුළත් කිරීම් සහ ගිණුම්කරණ කාර්යයන්ද අවම වනු ඇත.

SendShareShare
Previous Post

රටේ අර්බූදය ලංකා සමසමාජ පක්ෂයට දැනෙන්න පටන් අරන්! තිස්ස විතාරණ හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා! අර්බූදය හරි දරුණුයිලු! වහාම ආණ්ඩුව ගෙදර යවන්න ඕනලු! VIDEO I Sri Lanka Latest News

Next Post

SPC සාමූහික ගිවිසුම අලුත් කරන්න! නුසුදුස්සන් ඉවත් කරන්න! සිසුන්ගේ පෝෂණ සමීක්ෂණයක් කරන්න! ඖෂධවලට මිල සූත්‍රයක් ගේන්න! ආයුර්වේද පනත සංශෝධනය කරන්න! මදුරු මර්දන සහායකයන් ස්ථිර කරන්න! සෞඛ්‍ය වැය ශීර්ෂ විවාදයේදී විපක්ෂනායක සජිත් ගෙනා යෝජනා මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.