• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SPC සාමූහික ගිවිසුම අලුත් කරන්න! නුසුදුස්සන් ඉවත් කරන්න! සිසුන්ගේ පෝෂණ සමීක්ෂණයක් කරන්න! ඖෂධවලට මිල සූත්‍රයක් ගේන්න! ආයුර්වේද පනත සංශෝධනය කරන්න! මදුරු මර්දන සහායකයන් ස්ථිර කරන්න! සෞඛ්‍ය වැය ශීර්ෂ විවාදයේදී විපක්ෂනායක සජිත් ගෙනා යෝජනා මෙන්න! VIDEO I Sri Lanka Latest News

November 30, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දැවෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද (30) පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීය. එහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායකවරයා මෙහි දී ඉදිරිපත් කර සිටියේය.Sri Lanka Latest News

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමුහික ගිවිසුම අලුත් කරන්න

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමුහික ගිවිසුම 2023.06.30 දින අවසන් වන බවත් එය 2023.07.01 දින සිට නැවත බලාත්මක කළ යුතුව ඇතත් එය සිදු කර නොමැති බවත් එබැවින් මේ ගිවිසුම් ගැටලුව විසඳන ලෙසත් ඉල්ලා සිටියේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නුසුදුස්සන් පත් වෙලා

එසේම ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාක්ෂණික රසායනාගාර නිමවුම් තනතුර සඳහා රසායනාගාර සේවාවේ සුදුසුකම් රහිත වරලත් ගණකාධිකාරවරයකු පත් කර ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන තනතුරට අවශ්‍ය සේවා සහ පළපුරුද්ද සනාථ කරන සහතික බොරු බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මදුරු මර්දන සහායකයින්ගේ පත්වීම් ස්ථීර කරන්න

මදුරු මර්දන සහායක පත්වීම් ලබපු 1500ක් දෙනාට දෛනිකව රුපියල් 733ක් පමණක් ලැබෙන බවත් මේ අතර 8 ශ්‍රේණිය සමත් අය බහුකාර්ය සේවාවටත් සාමාන්‍ය පෙළ සමතුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති නමුත් එය සිදුවී නැති බවත් සාමාන්‍ය පෙළ සමතුන් 305 දෙනාගේ වැටුප 2023 ඔක්තෝබර් සිට අත්හිටුවා ඇති බැවින් ඔවුන්ගේ ජීවනෝපාය කඩා වැටි ඇති බවත් 8 සමත් අයට එන්.වී.කිව්. 3 සහතිකය ලබා ගන්නේ නම් ස්ථිර කරනවා යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කියු නිසා අතේ මුදලින් රුපියල් 9000ක් වියදම් කර එම සහතිකය ලබා ගෙන ඇති මුත් රැකියාව ස්ථිර කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පිළිකා යන්ත්‍ර මිලදී ගැනීමේ ගැටලුව නැවතත් පාර්ලිමේන්තුවට

පිළිකා යන්ත්‍ර මිලදී ගැනීම් ක්ෂේත්‍රයේ විශාල මාෆියාවක් තිබූ බවත් නවීන පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයක් වන ලිනියර් ඇක්සලරරේටර් යන්ත්‍ර නොගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රමුඛ පිරිසක් පරණ කෝබෝල් යන්ත්‍රය ගෙන්වීමට කටයුතු කරන බැවින් මෙම නව යන්ත්‍ර ගෙන්වීමේ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලා සිටියේය.

පාසල් දරුවන්ගේ පෝෂණ සමීක්ෂණයක් කරන්න

රටේ පාසල් 10126ක් සහ පාසල් දූදරුවන් 41 ලක්ෂයක් ඇති බැවින් ඔවුන්ගේ පෝෂණ මට්ටම සොයා බැලීමේ කඩිනම් විධිමත් ක්‍රමවත් කාර්යක්ෂම සමීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඖෂධ සඳහා විධිමත් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්න

ඖෂධ මිලදී ගැනීමේ දී බරපතල ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. තවද ඖෂධ කර්මාන්තයත් පාරිභෝගිකයන්ටත් සහනයක් ලැබෙන මිල සූත්‍රයකට යන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආයුර්වේද පනත නැවතත් සංශෝධනය කරන්න

ආයුර්වේදන ක්ෂේත්‍රයට සම්බන්ධ නව පනතක් ගෙන ආවත් එය පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ නිසි සාකච්ඡාවක් නොකර ගෙන ආ අවිදිමත් පනතක් බැවින් මෙය නැවත සාකච්ඡා කරන ලෙසත් සියලුම පාර්ශ්වකරුවන් ගෙනවිත් සාකච්ඡා කර වඩා ප්‍රබුද්ධ ප්‍රශස්ත විසදුමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී ගැටලුවත් පාර්ලිමේන්තුවට

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ පුරප්පාඩු 3800ක් ඇති බවත් කණ්ඩායම් 2ක් බඳවා ගන්නවා කිව්වත් එක කණ්ඩායමක් පමණක් බඳවා ගෙන ඇති බවත් ඒ නිසා දෙවැනි කණ්ඩායමේ 1657ක් අනාථ වී ඇති බැවින් ඔවුන් ද බඳවා ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

රාජ්‍ය සේවයේ විශාල පිම්මක්! මහජන බැංකුව අධිකරණ අමාත්‍යංශයට ගෙවීම් ලබාගැනීමේ අතිනවීන ක්‍රමවේදයක් හදුන්වා දෙයි! VIDEO & PHOTO I Sri Lanka Latest News

Next Post

හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා සිටි හිටපු සෞඛ්‍ය ලේකම් අද CIDයට එයි! වටේ හිටපු අය හූ තියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

Load More
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඕනෑම බොරුවක් ඇත්ත කර පෙන්විය හැකි සමාජ මාධ්‍ය ජාලයක් ඇති බවත්, සජබයට එවැනි සමාජ මාධ්‍ය ජාලයක් නොමැති බවත් සජබ...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.