• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා කැබිනට් ඇමැතිව යාපනේ මිනිස්සු එළවලාම දමයි! හූ තියයි..! කෑ ගසයි..! පන්නා දමයි..! සපත්තු දාලා දුවයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 25, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
මාලිමා කැබිනට් ඇමැතිව යාපනේ මිනිස්සු එළවලාම දමයි! හූ තියයි..! කෑ ගසයි..! පන්නා දමයි..! සපත්තු දාලා දුවයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න සමූහ මිනී වල ස්ම්බන්ධයෙන් පැවැත්වෙන ජනතා විරෝධතාවයට එක්වීමට ගිය ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාට එම ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.Sri Lanka Latest News

මෙහිදී ජනයා අමාත්‍යවරයාට දැඩි විරෝධතාවක එල්ල කරමින් පවසා ඇත්තේ, අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීමට කටයුතු නොකල බවයි.

අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යනතුරුම එම විරෝධතාකරුවන් විරෝධය දක්වා තිබෙනවා.

චෙම්මනි ප්‍රදේශයේදී සමූහ මිනී වළ 1996 වසරේදී සොයා ගත් අතර එහි කැණීම් කටයුතුවලදී මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් සොයා ගැනුණා.

මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් නඩුවක්ද ගොණු වී තිබෙනවා.

පසුගියදා යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ සමූහ මිනී වලෙන් මිනිස් ඇටසැකිලි සොයා ගැනීමත් සමග, යාපනයේ අරියාලේ චෙම්මනි සමූහ මිනී වල පිලිබඳ කතා බහ යලි අලුත් වුණා.

අධිකරණ නියෝග මත චෙම්මනි සමූහ මිනී වළ පිළිබඳ කැණීම් කටයුතු ආරම්භ වූ අතර මිනිස් ඇට සැකිලි 19ක් එම කැණීම් වලදී හමුවී තිබෙනවා.

එම මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සකස් කෙරෙන තුරු සමූහ මිනී වලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර යළි හෙට 26 සිට කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ මෙහි කැණීම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බවට සහතික වන ලෙසයි.

SendShareShare
Previous Post

හමුදාවෙන් විශ්‍රාම ගිය 20,000ක් පොලිසියට! මේ හදන්නේ ආණ්ඩු බලය ගන්න මාලිමාවට කැම්පේන් කරපු අයට රස්සා දීලා රාජ්‍ය බලයත් අල්ලන්න! මේකද අර ඡන්ද කාලෙ විනිවිද බවෙන් යුතුව රස්සා දෙනවා කියපු ක්‍රමවේදය? VIDEO I Sri Lanka Latest News

Next Post

පරාටේ නීතිය පෙන්වලා රනිල්ගේ ආණ්ඩුව වගේම අනුරගේ ආණ්ඩුවත් රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැවැට්ටුවා! ලක්ෂ 40කගේ රස්සා නැතිකරන්න එපා! ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර නොගෙන කඩිනම් විසඳුම් දෙන්න! සජිත් යළිත් පරාටේ නීතිය ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.