• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාටේ නීතිය පෙන්වලා රනිල්ගේ ආණ්ඩුව වගේම අනුරගේ ආණ්ඩුවත් රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැවැට්ටුවා! ලක්ෂ 40කගේ රස්සා නැතිකරන්න එපා! ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර නොගෙන කඩිනම් විසඳුම් දෙන්න! සජිත් යළිත් පරාටේ නීතිය ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

June 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා සේවා ශක්තිය නිර්මාණය කර සෞභාග්‍ය නිර්මාණය කරන්නට විශාලම දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් මේ ක්ෂේත්‍රය රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ 40කට ආසන්න පිරිසකට රැකියා සපයන බවත් පසුගිය කාලයේ පාස්කු ඉරිදා ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් කඩා වැටුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජයේ සංඛ්‍යාලේඛන අනුව 2022 වන විට මෙවැනි කර්මාන්ත 263000ක් කඩා වැටී ඇති මොහොතක සමගි ජන බලවේගය මුල සිටම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට රජයේ සෘජු මැදිහත්වීම හරහා සහන දිය යුතුය යන මතය පළ කළ බවත් මේ ත්‍රිත්ව ඛේදවාචක නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් අමාරුවෙන් ගොඩනගා ගත් ව්‍යාපාර කඩා වැටීමත් ණය පැහැර හැරීම නිසා පරාටේ නීතිය උපයෝගී කර ගෙන අත්තනෝමතිකව මේ ව්‍යාපාර ඉඩකඩම් නිවෙස් සම්පත් හිතුමතේට වෙන්දේසි කිරීම විපක් තරයේ හෙලා දැක්ක නිසා එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සහ වත්මන් රජය පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැම්මත් මේ ආණ්ඩු දෙකම මේවා කළේ මැතිවරණ ඉලක්ක කර ගෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණය මහමැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය අවසන් වී ඇති මොහොතක ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට කිසිදු විසදුමක් ලැබී නොමැති බවත් ජුනි 30 වැනි දා සිට නැවත වරක් දේපල වෙන්දේසි කිරීම සිදුවන බැවින් මේ ගැන රජය තිරසර ස්ථිර විසදුමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසි කරන පරටේ නීතිය ජුනි 30 වැනිදා සිට බලාත්මක වන නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රජය ලබා දෙන තීන්දු මහබැංකු ගණන් නොගන්නා බවත් මහබැංකුව භාණ්ඩාගාරය ලබා දෙන උපදෙස් බැංකු පද්ධතිය ගණන් නොගන්නා බවත් රජයේ උපදෙස් පැහැර හැරීම නිසා ආණ්ඩුවක් ඇත් ද කියා ගැටලුවක් මතුවන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වටින්නේ නැද්ද කියා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අහන බවත් මේ අය රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් රටට විශාල ධනයක් ලබා දෙන විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රටට සම්පතක් බැවින් මොවුන් ආරක්ෂා කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජයේ මැදිහත් වීම කඩිනම් විය යුතු බවත් මැතිවරණ කාලයේ දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

මාලිමා කැබිනට් ඇමැතිව යාපනේ මිනිස්සු එළවලාම දමයි! හූ තියයි..! කෑ ගසයි..! පන්නා දමයි..! සපත්තු දාලා දුවයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

උතුරේ දේශපාලඥයන්ව මිනිස්සු පන්න පන්න එළවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු...

Read more
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.