• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සභාපති-ලේකම් ඇතුලු සියලු දෙනාට පක්ෂයේ විනය වලංගුයි! නීතිරීති-ව්‍යවස්ථාව අනුව සියලු දෙනා කටයුතු කළ යුතුයි! ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පක්ෂයේ ඇතුළේ තැන් තියෙනවා! ෆොන්සේකාගේ හැසිරීම පාක්ෂිකයන් අනුමත කරන්නේ නෑ! පක්ෂයෙන් ලැබුණු දේ ෆොන්සේකා තනිවම ආවානම් ලැබෙයිද? පක්ෂයක් ඇතුළේ වැඩ කරන විදිහ සජබ ජාතික සංවිධායක පැහැදිලි කරදෙයි! VIDEO I Sri Lanka Latest News

February 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සභාපති-ලේකම් ඇතුලු සියලු දෙනාට පක්ෂයේ විනය වලංගුයි! නීතිරීති-ව්‍යවස්ථාව අනුව සියලු දෙනා කටයුතු කළ යුතුයි! ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පක්ෂයේ ඇතුළේ තැන් තියෙනවා! ෆොන්සේකාගේ හැසිරීම පාක්ෂිකයන් අනුමත කරන්නේ නෑ! පක්ෂයෙන් ලැබුණු දේ ෆොන්සේකා තනිවම ආවානම් ලැබෙයිද? පක්ෂයක් ඇතුළේ වැඩ කරන විදිහ සජබ ජාතික සංවිධායක පැහැදිලි කරදෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ෆොන්සේකා පිළිබඳව සමගි ජනබලවේගය නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘‘ෆිල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා පිළිබඳව සමගි ජනබලවේගය නිල වශයෙන් තීරණයක් අරගෙන නෑ. ෆොන්සේකා පිළිබඳව සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය , පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම , කළමනාකරණ මණ්ඩලය යන ස්ථාන වලින් සාකච්ඡා කර තිරණයකට පැමිණිය යුතුයි. නමුත් සරත් ෆොන්සේකා පිළිබඳව ඒ කිසිදු ස්ථානයක සාකච්ඡාවෙලා නෑ. පක්ෂයක විනය පක්ෂයේ සභාපතිට , ලේකම්ට ඇතුළු සියලු සාමාජිකයන්ට වලංගු දෙයක්. කුමන හෝ ගැටලුවක් තිබෙනවානම් ඒ පිළිබඳව කතා කළයුතු ස්ථාන වල කතා කිරිම වැදගත්. ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වීමට ඉඩ නොදි සාකච්ඡා කර විසදුමක පැමිණිම තමයි සුදුසුම කටයුත්ත. පක්ෂයක් සමඟ කටයුතු කිරිමේදී පක්ෂයේ නීති රිතිවලට සහ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුයි. එසේ කටයුතු නොකිරිමෙන් පක්ෂය සමඟ මත ගැටුම් ඇතිවෙන්න පුලුවන්.

සරත් ෆොන්සේකා හැසිරෙනවා වගේ හැසිරිම් පාක්ෂිකයන් අනුමත කරන්නේ නෑ. පාක්ෂිකයන්ට ඕන මතභේද මතවාද නැතිව දේශපාලඥයින් රට වෙනුවෙන් වැඩ කරනවා දකින්න.
පාක්ෂිකයන්ට අවශ්‍ය වෙන්නේ පක්ෂය ජයග්‍රහනය කරවන්න. තීරණාත්මක මොහොතක පක්ෂයේ සමගිය ඉතාම වැදගත් දෙයක්. විපක්ෂ නායකවරයා රට පුරා ගිහින් පක්ෂය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. ඔහු කරන එම කාර්ය භාරය ආරක්ෂා කිරිම මහජන නියෝජිතයන්ගේ සහ පක්ෂයේ නිලධාරින්ගේ වගකීම.’ යැයි ඒ මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

‘හර්ෂ ඔයා හරි මෝඩයි! මම හැම ආණ්ඩුවේම ඇමැති… ඔයා විපක්ෂේ…!’ හර්ෂට පාර්ලිමේන්තුවේ කැන්ටිමට යන ගමන් නිමල් සිරිපාල හැමතිස්සේම කියන මාර කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගේ ප්‍රධානත්වයෙන් ගැහැනු එක මිටට ඇතුගල්පුරට ඇවිත්! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.