• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය අර්බූදය ගැන කතා කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සජිත් ඇතුලු විපක්ෂයේ පොදු කමිටුව හමුවෙයි! රටට අහිතකර කොන්දේසි ගැන IMF එක්ක යළි සාකච්ඡා කරන්න විපක්ෂය සූදානම් වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 8, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
සෞඛ්‍ය අර්බූදය ගැන කතා කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සජිත් ඇතුලු විපක්ෂයේ පොදු කමිටුව හමුවෙයි! රටට අහිතකර කොන්දේසි ගැන IMF එක්ක යළි සාකච්ඡා කරන්න විපක්ෂය සූදානම් වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කතා වෙනකොට රජයෙ මන්ත්‍රීවරු කළබල වෙන බවත් හරියට IMF එක සමග ගනුදෙනු කළේ නම් එය රටේ වාසියට යොදා ගැනීමට හැකි බවත් නමුත් වත්මන් රජය සිදුකළේ එහි අනික් පැත්ත බවත් IMF එක කියන කොන්දේසිවලට ඔවුන් එකවර එකග වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

වෛද්‍ය වරු මෙන්ම තවත් පුහුණු ශමිකයන්ගේ හිගයක් ඇති වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග ගැන මෙන්ම නව ශ්‍රමිකයන් බිහි කිරීමට යන කාලය සහ ඔවුන් ද රටෙ රැදේවිද යන සැකය සම්බන්ධයෙන් දත්ත මත පදනම්ව විද්‍යාත්මක තර්කයක් IMF එකට ඉදිරිපත් කළහොත් ඔවුන් එය පිළිගත හැකි බවත් ආණ්ඩුව යනු සම්බන්ධීකාරණය කරන්නකු නොව මේ රටේ බාරකාරයා බැවින් හොද විශ්වාසයක් ඇති කර නැවත සාකච්ඡාවට යායුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේබව කියා සිටියෙ අද පාර්ලිමෙින්තුවේදී විපක්ෂ නායක කමිටුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටු සාමාජිකයන් සමග පැවැති අවස්ථාවේ දීය. එහි දී දීර්ඝ වශයෙන් මෙරට සිහින දක්ෂ වෛද්‍යවරු ආණ්ඩුවේ දුර්දාන්ත තීන්දු තීරණ හේතුවෙන් රට හැරයාම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

පසුගිය දිනක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් තමාගේ මැදිහත්වීම මත මුහුණට මුහුණ මුණ ගැසී ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කළා සේ ආණ්ඩුවට හැකියාවක් නොමැති නම් විපක්ෂය එකට එකතු වී IMF එක සමග සාකච්ඡා කර මෙසේ වෛද්‍යවරු රට හැරයාමේ දත්ත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායකයන් රැසක් ද එක් විය.

SendShareShare
Previous Post

අවුරුදු 13ක සිසුවිය දූෂණය කරලා හැංගිලා හිටපු ගුරුවරයා පොලිසියෙන් අල්ලා ගනී! Sri Lanka Latest News

Next Post

රත්තරන් බඩු දාගෙන ‌පාරේ යනවා නෙමෙයි ගෙදර ඉන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා! ගෙට පැන්න හොරෙක් ශ්‍රීලන්කන් අධ්‍යක්ෂවරයෙකුට පිහියෙන් ඇන රත්තරන් බඩු කොල්ලකාලා! දින 3කට පසු අධ්‍යක්ෂවරයා මියගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.