කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී කතානායකවරයා සහ කතානායකවරයාගේ පුත්‍රයා එක්වී පාර්ලිමේන්තුව 7.30ට නැවැත්වීමට පියවර ගත් බවට චෝදනාවක් එල්ල වී ඇති බවකි.