• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් වීම ගැන විපක්ෂනායකගෙන් බන්දුලටත් බරපතළ චෝදනාවක් එක්ක අභියෝගයක්! පෝසතුන්ට බදු සහන දුන්නා! මහා ආර්ථීක විශේෂඥ බන්දුලගේ පොතට අනුව තමයි සෞභාග්‍යයේ දැක්ම ලිව්වේ! මෙතුමාට පිස්සු! භාෂා තුනෙන්ම දවස් 7ක විවාදයකට එන්න! ඔබතුමාගෙන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත ළමයි ගැනත් දුකයි! VIDEO I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රට බංකොලොත් වීම ගැන විපක්ෂනායකගෙන් බන්දුලටත් බරපතළ චෝදනාවක් එක්ක අභියෝගයක්! පෝසතුන්ට බදු සහන දුන්නා! මහා ආර්ථීක විශේෂඥ බන්දුලගේ පොතට අනුව තමයි සෞභාග්‍යයේ දැක්ම ලිව්වේ! මෙතුමාට පිස්සු! භාෂා තුනෙන්ම  දවස් 7ක විවාදයකට එන්න! ඔබතුමාගෙන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත ළමයි ගැනත් දුකයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුපිරි පොහොසතුන්ට බිලියන 700-800ක ණය ලබා දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8ට අඩු කර ෆිච්, මූඩීස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ශ්‍රේණිගත කිරීම්වලින් අප රට පහළ දමන කොට වත්මන් රජයේ ආර්ථික ඔස්තාර්ලා හිනා වෙවි හිටි බවත් මොවුන්ට මේ යථාර්ථය පැහැදිලි කිරිමට දින 7ක විවාදයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මේ ආර්ථික විශේෂඥයන් නිසා රාජ්‍ය ආදායම සියයට 12 සිට 8ට දක්වා අඩු වූ බවත් බන්දුල ගුණවර්ධන නම් මහා ආර්ථීක විශේෂඥයාගේ පොතට අනුව සෞභාග්‍යයේ දැක්මක් හදපු නිසා රටට මේ තත්ත්වය උදා වූ බවත් එබැවින් සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම විවාදයකට තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 2015ත් 2019ත් අතර ගත් ණයවලින් සියයට 89ක් පමණ වැය කළේ 2005ත් 2015ත් අතර ණයවල පොලිය ගෙවීමට බවත් එබැවින් මොවුන් කියනා බොරු පිළිගත නොහැකි බවත් මෙසේ බොරු කියන ආර්ථික විශේෂඥයන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධයෙන් දුකක් ඇති වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

SendShareShare
Previous Post

බොරු චෝදනා කරලා රිමාන්ඩ් කළා! ආත්ම ගරුත්වයට හානි කළා! CID හිටපු අධ්‍යක්ෂ ශානි කෝටි 100ක වන්දි ඉල්ලා ‌නීතිපතිට-සී.ඩී.ට-දේශබන්දුට-නෙවිල්ට-ජගත්ට නඩු දමයි! I Sri Lanka Latest News

Next Post

අයවැය විවාදය මැද්දේ පාර්ලිමේන්තුවට ආ ජනපති අරගලය කාලේ සිද්ධියක් ගැන කතා කරයි! නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් හා සුමන්තිරන් ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper