කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් භාර දී තිබේ.Sri Lanka Latest News
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත එම විශ්වාසභංග යෝජනාව භාර දී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ විශ්වාසභංග යෝජනාව භාර දී තිබේ.
අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ගේ නම් පහතින් දැක්වේ.