පසුගිය දා පැවැති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඡන්ද විමසීම පැවැත්වීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසු දෙනකු කතා කිරීමට ඉතිරිව සිටියදී ඡන්දය විමසීමට අවස්ථාව ලබා දීමට කතානායවරයා පියවර ගැනීම සම්බන්ධයෙන් අද දිනයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයා වෙත විරෝධය පළ කිරීමට පියවර ගත්හ.Sri Lanka Latest News
එහිදී වපික්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියේ කතානායකවරයා ආණ්ඩුවේ වුවමනාවට අනුව කටයුතු කළ බවකි.
නමුත් කතානායකවරයා කියා සිටියේ තමන් එදින කටයුතු කළේ න්‍යාය පත්‍රය අනුව යැයි කියාය.










