යුද්ධයෙන් මියගිය පිරිස් සමරන මහවිරු සතිය මේ වනවිට උතුරේ ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව යුද්ධයෙන් ජීවිත අහිමිවූවන්ගේ ඥාතීන් ඒ ඒ දිස්ත්රික්කවල පිහිටා ඇති සැමරුම් ස්ථානවලට පැමිණ සැමරුම් සිදුකරනු ලබයි.
එහි අවසන් උථ්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ ටෙ සවස 6.05ටය.
මෙවර ආරක්ෂක අංශවලින් ඊට බාධාවක් සිදුනොවීමද විශේෂ සිදුවීමකි.










