ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.Sri Lanka Latest News
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර විජිත් ගුණසේකර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවය.
එබැවින් ඔහු යළිත් එම තනතුරටම පත්කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.










