ව්‍යාජ උපාධි ඉදිරිපත් කර මහජන විශ්වාසය කඩකළ පිරිසට එරෙහිව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සංග්‍රහයට අනුව කටයුතු කිරීමට සජබය තීන්දු කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ව්‍යාජ උපාධිධාරීන්ට එරෙහිව ඉදිරියේදී එම සංග්‍රහයට අනුව කටයුතු කරන බව අජිත් පී. පෙරේරා මහතා පැවසීය.










