• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙදර්ලන්තය 214යි! ලංකාව 214 ගහන්න කඩුලු 7ක් දැවී යයි! ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පළමු පුහුණු තරගයේ ප්‍රතිපලය!

June 14, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…
Share on WhatsAppShare on Facebook

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 214ක් රැස්කරගනීමට සමත්විය.

එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් Saqib Zulfiqar ලකුණු 56ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක් බැගින් දවාගැනීමට සමත්විය.

ලහිරු කුමාර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 47ක් රැස්කරගත අතර චරිත් අසලංක ලකුණු 29ක් රැස්කරගත්තේය.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලකුණු 67ක් රැස්කරගනිමින් නොදැවී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 1ක් තුළදී කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.

CRICKET

SendShareShare
Previous Post

සක්වල 31 වන අදියර යටතේ මොණරාගල දරුවන්ට සජිත්ගෙන් අද සුහුරු පන්ති කාමරයක්! I Sri Lanka Latest News

Next Post

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මනතුංගගේ ඉල්ලා අස්වීමට හතරවටෙන් විරෝධය! ජනාධිපතිගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න බැරිව එතුමා ඉල්ලා අස්වුණා! දෙමළ සන්ධානයත් බොරු කියන්නේ! ගම්මන්පිල පළමු වෙඩි මුරය තියයි! විමල්ගේ ජනිපෙත් එකතු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper