ජාතික සභාව යනු පට්ටපල් බොරුවක් බවත්, ආණ්ඩුව ඊට සාමාජිකයන් නම් කළේම එය කඩාකප්පල් කිරීමේ අරමුණින් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මුලින් ඊට සහභාගී වීමේ අවංක අදහසක් තිබුණද මේ වනවිට ඊට සහභාගී වීම තේරුමක් නැති දෙයක් බව තහවුරු වී ඇති බවය.










