හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් බාර් ලයිසන් ගත් මන්ත්‍රීවරුන් පිළිබදව වසන්ත සමරසිංහ මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ සජබ කුරුණෑගල මන්ත්‍රී අලවතුවල, ශාන්ත බණ්ඩාර සහ නියෝජ්‍ය කාතානායක අජිත් රාජපක්ෂ මෙසේ රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර ලබා ගෙන ඇති බවකි.









