හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ වෙඩි තැබීමේ සිද්ධියේදී ඔහු විසින් ඔහුටම වෙඩි තබාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කීය.Sri Lanka Latest News
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










