සිංගප්පූරුව මැලේෂියාව වැනි රටවල ඇවිදින මංතීරු හදන විට ඒ රටේ හිමිවරුන් විරුද්ධ නොවූ බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දේනේ මේ රට දියුණු කිරීමට ආයෝජන අවශ්‍ය බවත්, ඊට එරෙහි වන්නන්ට එරෙහිව තරුණ ප්‍රජාව නැගී සිටිය යුතු බවත්ය.










