නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් අද පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ පාසි ඉවත් කිරීම සඳහා මැදිහත් විය.Sri Lanka Latest News
ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය, ස්වෙච්චා සංවිධාන හා ජාතික ජන බලවේග කොට්ටාශ සභාවද එක්විය.
නියෝජ්‍ය ඇමතිවරයාද වැවට බැස එහි පාසි ඉවත් කිරීමට දක්නට ලැබීම විශේෂත්වයකි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය.










