බාල බෙහෙත් සහ ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ලිපියක් වෘත්තීය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් විසින් මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට බාර දීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
එහිදී ඔවුන් කියා සිටියේ සාක්ෂි සහිතව මෙම ලිපිය ඉදිරිපත් කිරීමට තමන් පියවර ගත් බවකි.










