තමන්ට නිදහසේ කතා කිරීමට කැමරා බාධාවක් බව කියමින් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා අකුරැස්ස සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් මාධ්‍යවේදීන් ඉවත් කිරීමට කටයුතු කොට ඇත.Sri Lanka Latest News
මීට පෙර ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ක්‍රිෂාණි අලංකි පෙරේරා ඇමතූ විට අමාත්‍යවරයා කියා තිබුණේ සම්මුඛ සාකච්ඡා ලබා දීමට පක්ෂයෙන් අවසර ලබා ගත යුතු බවකි.










