• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නගරාධිපතිවරයාට කිසිදු මහේස්ත්‍රාත් හෝ විනිශ්චය බලතලයක් යටතේ කටයුතු කරන්න බෑ! නිල නොවන මහේස්ත්‍රාත් කතාවත් සම්පූර්ණයෙන්ම වැරදියි! කඩුවෙල නගරාධිපති නීතීඥවරියක් දොට්ට දමමින් කියපු කතාවලට නීතීඥ සංගමයත් පත්තු වෙයි! සැර නිවේදනයක් නිකුත් කරයි! Sri Lanka Latest News

December 19, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
6 වැනිදා වෙද්දි ජනපතියි අගමැතියි අවසන් තීන්දුව නොගත්තොත් රටේ දරුණු තත්ත්වයක්! සියලු වෘත්තීය සමිති අවසන් සටනට සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කර ඇත්තේ සත්ව සුබ සාධන සංගමක් නියෝජනය කරමින් අදාළ නීතීඥවරිය පැමිණ සිටියදී නගරාධිපතිවරයා විසින් එහිදී හැසිරුණු අයුරු නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇති බවය.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සහ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අදාළ සිදුවීමේදී නගරාධිපතිවරයා නිල නොවන මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ප්‍රකාශ කර ඇති බවත් එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වැරදි සහ නොමග යවන සුළු වන බවත් සඳහන් කර ඇති නීතීඥ සංගමය සිය නිවේදනය මගින් පවසනුයේ නගරාධිපතිවරයා කිසිදු මහේස්ත්‍රාත් හෝ විනිශ්චය බලතලයක් යටතේ කටයුතු නොකරන බවත්ය.

ඒ අනුව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ මෙම හැසිරීම සම්බන්ධව නීතීඥ සංගමය දැඩි ලෙස හෙළා දකින බවත් එය නීතීඥයෙකුගේ වෘත්තිය වගකීම් සහ ස්වාධීනත්වයට සිදුකළ බරපතළ මැදිහත්වීමක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය සළකනු ඇති බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

SendShareShare
Previous Post

මාලිමාව රත්නපුරෙන් දෙවන වතාවටත් පරදී! Sri Lanka Latest News

Next Post

රන්වල 25000ක වන්දියක් ගෙවන්න කැමැති වෙයි! තුවාලකරුවන් වන්දි ගන්න කැමැති නොවෙයි! තුවාල නැතිවත් රන්වල තවමත් රෝහලේ සිටින්නේ මොකද කියා මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි! රන්වලගේ ලයිසන් එකත් කැන්සල් කරයි! හැබැයි තවමත් වෛද්‍ය වාර්තාව තවම ලැබිලා නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.