ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟතාවය පළකළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස සඳහා එහි කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ඊයේ (19) ලැබුණි.Sri Lanka Latest News
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් මිලියන 330ක් නිකුත් කිරීමට නියමිතය.
නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ සහ විධායක මණ්ඩල අනුමැතිය හිමිවිය යුතුය.
(උපුටා ගැනීම – රොයිටර්ස්)