• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ අර්බූදයක් නෑ.. ආණ්ඩුව..! මෙන්න තියෙන අර්බූද..! විපක්ෂනායක සජිත් කියපු ප්‍රශ්න තොගය! කව්ද ඇත්ත කියන්නේ.. කව්ද බොරු කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

March 19, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ අර්බුධයක් නැ කිව්වත් ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව විදුලිය ලබා දීම සිදු වුවත් මේ වන විට නො⁣රොච්චෝල බලාගාරය කේන්ද්‍ර කර ගෙන බරපතල ජාතික අර්බුදයක් ඇති බවත් 12 වැනිදා මෙගාවොට් 51ක් 13 වැනිදා මෙගවොට් 130ක් 14 වැනිදා 135ක් 15 වැනිදා132ක් 16 වැනිදා 148ක් සහ ඊයේ දිනයේද මෙගවොට් 176ක් අඩුවෙන් විදුලිය උත්පාදනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බල ගල්අඟුරු යෙදවීම යුද්ධය නිසා සිදු වූවක් නොවන බවත් අද වන විට භයානක තත්ත්වයක් ඇතිව පියාසර අළු සහ තැන්පත් අලු වැඩි ප්‍රමාණයක් නිපදවීම නිසා අලු කළමනාකරණ උපකරණවලට ගැටලු මතුව තිබෙන බවත් මේ නිසා විදුලි ජනනය අඩු වී අලු ප්‍රමාණය ඉහළ යාම සිදු වී ඇති බවත් මේ තුළින් පවතින අර්බුදය පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් අවුරුදු සමයේ සිමෙන්ති සමාගම් වහන නිසා මේ අලු ඉවත් කිරීම ගැටලුවක් බවත් මේ නිසා මේ අලු ටික අලු කන්දට යැවිය යුතු බවත් මේ නිසා බරපතල පරිසර ව්‍යවසනයක් පවා නිර්මාණය වන බවත් එය සෞඛ්‍ය බලපෑමකටද හේතුවක් බවත් වැඩිහිටියන්ට දරුවන්ට ගැබිනි මව්වරුන්ට ස්වසන රෝගීන්ට පවා බලපෑම් සිදුවන බවත් මෙය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවට ද බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙය අඛණ්ඩ විදුලි සැපයුමට ද බලපාන බවත් මැදපෙරදිග යුද්ධය නිසා මෙය තවත් වැඩි විය හැකි බවත් මහජන උපයෝගීතා කොමිසමට අනුව අප්‍රෙල් ජුනි ජුලිවල බලගාර නඩත්තු කටයුතු නිසා විදුලි කප්පදුවක් පවා සිදුවිය හැකි බවත් අද වන විට නිර්මාණය වී ඇති අර්බුධය තුළ බරපතල ගැටලු රැසක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගොවියා ධීවරයා පතල් කරුවා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ඇතුළු ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර රැසකට බරපතල ගැටලු මතුව ඇති බවත් QR ක්‍රමය තවමත් නිවැරදි වී නැති බවත් කර්මාන්තශාලාවල තෙල් පවා කප්පාදු කර ඇති බවත් බාල ගල් අගුරු නිසා නියමිත විදුලිය නිෂ්පාදනය කළ නොහැකි නිසා ජනතාවට ලැබිය යුතු ඩීසල් උපයෝගී කර ගෙන විදුලි නිෂ්පාදනය කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ගල් අගුරු අර්බුධය නිසා නිර්මාණය වන පිරිවැය වැඩි විදුලි බිලක් හරහා යොමු කරන්න රජය සුදානම් බවත් මේ තත්ත්වය තුළ රටේ ජනතාවට අත්වන ඉරණම හිතාගත නොහැකි බවත් රජය මොවුන්ට ලබා දෙන උත්තරය දැන ගැනීමට අවශ්‍ය බවත් මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය මුදලින් ජනතාවට සහන දිය යුතු බවත් ලෝකයේ සෙසු රටවල් එවැනි දේවල් කළත් අප රටේ එවැන්නක් තවමත් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු සල්ලිවලින් කපිල චන්ද්‍රසේන මිලියන 60ක් මහින්දට දීලා! ප්‍රියංකර ජයරත්නටත් චමල්ගේ පුතාටත් සල්ලි බෙදලා! අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

පිස්සෙක් වාහනයක් අතට අරන්! තුන්දෙනෙක්ගේ ජීවිත නූලෙන් බේරෙයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.