• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත්ම ජාවාරම කොළඹ සුපිරි ඉඩම් හොර ඔප්පු හදලා විකුණන එක! මෙන්න එක ජාවාරම්කාරයෙක් පොලිසියට කොටුවෙලා! Sri Lanka Latest News

July 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත්ම ජාවාරම කොළඹ සුපිරි ඉඩම් හොර ඔප්පු හදලා විකුණන එක! මෙන්න එක ජාවාරම්කාරයෙක් පොලිසියට කොටුවෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ සහ ඒ අවට ඇති ඉහළ වටිනාකම් ඇති ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු රටේ පිළිගත් විනිසුරුවරු, පොලිස් නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් ව්‍යාජ ලෙස සකස් කළ නිල මුද්‍රා 300ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)

මොහොමඩ් සාලි මොහොමඩ් අන්සාර් නමැති 72 හැවිරිදි වියේ පසුවන මෙම ජාවාරම්කරු කොළඹ 10 මාලිගාවත්ත පටුමගේ සහ වැල්ලම්පිටිය කොලොන්නාව පාරේ පදිංචිකරුවෙක් බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

කොළඹ එඩ්මන්ටන් පාරේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර අලෙවි කිරීමක් සම්බන්ධයෙන් සහ තවත් ඔප්පුවක් සකස් කිරීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 27 වෙනිදාය.

මෙම පුද්ගලයා නිවසක් හා ඉඩමක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක්ද වංචා කර ඇති බවට පැමිණිල්ලක් ඇති බව පොලිසිය කියයි.

නිල මුද්‍රා 300ට අමතරව මෙම පුද්ගලයා සතුව තිබී අන්සතු විදෙස්ගමන් බලපත්‍රයක්, රියැදුරු බලපත්‍ර 11ක්, ජාතික හැඳුනුම්පත් 04ක්ද සොයාගෙන ඇත.

ව්‍යාජ ඔප්පු සැකසීමේදී ඔහු යොදාගෙන ඇත්තේ මෙම හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර බවට සැක කෙරේ.

dinamina

SendShareShare
Previous Post

විජය-ප්‍රේමදාස-විජේවීර-ප්‍රභාකරන් ගැන ඩලස්ගෙන් අලුත් කියවීමක්! උන් අභියෝග කළා ප්‍රභූ පන්තියට! මරා දැමුවා මහ පාරෙදි! I Sri Lanka Latest News

Next Post

තරිඳුට ගහපු-තරිඳුව අත්අඩංගුවට ගත්තු පොලිසියේ සියලු දෙනාම කැඳවා ප්‍රශ්න කරන්න මානව හිමිකම් කොමිසම තීන්දු කරයි! පොලිසියට ගෙනා වෙලාවේම කොමිසමේ නියෝජිතයනුත් පොලිසියට ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.