ඇපල් සමාගමේ ශ්‍රී ලාංකීය නියෝජිතයා වන GENEXT ආයතනය විසින් අද දින ජංගම දුරකතන පාරිභෝගීකයන්ට නවතම අත්දැකීමක් හදුන්වා දෙමින් iPhone 13 දුරකතනය පළමු වරට එළිදැක්වීමට නියමිතය.
මෙහිදී වර්ග 4ක් හදුන්වා දීමට නියමිත අතර iPhone 13, iPhone 13 mini, iPhone 13 promax සහ iPhone 13pro එම වර්ග 4 වේ.
තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් සදහා පහසු ගෙවීමේ ක්‍රමයක්ද හදුන්වා දී ඇති අතර වසර 2ක වගකීමක්ද ජංගම දුරකතනයට හිමිය.










