• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම අවුලක! මුදල් ඇමැති අන්තිමට කතා කළේ ගිය දෙසැම්බර් 10! කිරිඇල්ලගේ කතාවෙන් පාර්ලිමේන්තුව රත්වෙයි! (VIDEO)

March 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රටම අවුලක! මුදල් ඇමැති අන්තිමට කතා කළේ ගිය දෙසැම්බර් 10! කිරිඇල්ලගේ කතාවෙන් පාර්ලිමේන්තුව රත්වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මුදල් අමාත්‍යවරයා මාස  තුනකින්  මේ සභාවට පැමිණ ජනතාවට උත්තරදී නැති හෙයින් ඔහු වහාම සභාවට කැඳවන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළේය.

ඔහුගේ මෙම ඉල්ලීමත්  සමග ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.

රට බංකොළොත්වී තිබෙන අවස්ථාවක මුදල් අමාත්‍යවරයා මේ සභාවට පැමිණ ජනතාව වෙනුවෙන් කරුණු දැක්විය යුතු වුවත් ඔහු එම අවස්ථාව මගහැර සිටින බවත්  මුදල් ඇමැතිවරයා  පාර්ලිමේන්තුවට අවසන් වරට පැමිණ ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වැනිදා බවත් කිරිඇල්ල මහතා මෙහිදී පැවසුවේය.

ගරු කථානායකතුමනි, අපේ රටේ ව්‍යවස්ථාවේ 148වන වගන්තිය යටතේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් අපේ මුදල් ඇමතිතුමා අවසන් වරට මේ පාර්ලිමේන්තුවේ කතා කලේ පසුගිය දෙසැම්බර් 10ය. දැන් මාස 3ක් වෙනවා. මේ මාස 3න ඇතුලත වචනයක් කතා කරලා නෑ. රටේ වියසනයක් ඇති වෙලා තියනවා සෑම අංශයකම. නමුත් රටේ මුල්‍ය තත්වය පිලිබදව මාස 3ක් එතුමා ප්‍රකාශයක් කරලා නෑ. ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. ආණ්ඩු පක්ෂය කැදවලා කරුණු කිව්වා. නමුත් මාස 3ක් පාර්ලිමේන්තුවට වචනයක් කිව්වේ නෑ. එම නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම නියෝගයක් දෙන්න, පාර්ලිමේන්තුවට රටේ මුල්‍ය තත්වය දැනුම් දෙන්න කියලා. තවත් කල් දාන්න බැ. ලැජ්ජයි කියන්න පාර්ලිමේන්තුවේ වචනයක් කියන්නේ නෑ. නමුත් ලෝකේ වටේ යනවා හිගාකමින්. යුද්ධයක් තියන රුසියාවෙනුත් ඩොලර් මිලියන 300 ක් ඉල්ලලා. ලජ්ජා නැද්ද? අනික් කාරණය තමා මුදල් බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ ඔබ තුමා පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරන්නේ නැත්තම් මොනවද ඔය පුටුවට වෙලා කරන්නේ.

මෙහිදී අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මුදල් අමාත්‍යවරයා මේ සභාවට  නොපැමිණි බවට කරන ලද ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නැයි  ඉල්ලීමක් කරන බවයි.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු කැන්ටිමේ හුටපටය දුරදිග යයි! කැටගොඩ පත්තරවලට කතාව දුන් අය පස්සේ පන්නයි! (VIDEO)

Next Post

15 වැනිදා අපි කොළඹට එනවා! මුහුණට මුහුණ හැප්පෙන්න අපි ලෑස්තියි! ඕන නම් නෙළුම් මාවතටත් එන්නම්! (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.