• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටියුෂන් සර්ගේ කතාව බොරුවක්! හෝටලයෙන් බිමට පැන්න අවුරුදු 16 සිසුවියට අන්තිම කෝල් එක දීලා තියෙන්නේ හෝටලයට එක්කගෙන ආපු යාළුවා!

May 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කළුතර හෝටලයක් පසුපස මැරිලා හිටපු අවුරුදු 16ක සිසුවියත් එක්ක ආ තරුණයා ගිය ‌කාර් එක හොයාගනී! බැහැලා ගිහින් තියෙන්නේ ගැලනිගම පැත්තට!
Share on WhatsAppShare on Facebook

කළුතරදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අවසන්වරට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ ඇය එම හෝටලය වෙත කැඳවාගෙන ගිය යෙහෙළිය විසින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු කෝපයටත් කලබලයටත් පත්වූ ශිෂ්‍යාව හෝටලයේ පස්වන මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසයි.

19 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඇය නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ තැනැත්තියක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

19 හැවිරිදි තරුණිය ඇගේ පෙම්වතා සමග එක්ව විහාරා නමැති මෙම 16 හැවිරිදි දැරිය හෝටලය වෙත කැඳවාගෙන ගොස් තිබිණි.

එහිදී මොවුන් දෙදෙනා දැරිය 29 හැවිරිදි ප්‍රධාන සැකකරු වෙත භාරදී පසුව හෝටලයෙන් පිටව ගොස් තිබූ බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

පොලිසිය සැක පහල කරන්නේ විහාරා දැරිය අමාරුවේ දමා ඇත්තේ මෙම යුවළ විසින් බවයි.

විහාරාගේ ජංගම දුරකථනයට අවසන්වරට ඇමතුම ලබාදුන් අවස්ථාවේ ඇය තෝ මාව කෑවා මාව මරාගත්තානම් මීට වැඩිය හොඳයි, මාව බ්ලැක් මේල් කරන්න එපා යැයි කියමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත්තේ 19 හැවිරිදි සිය යෙහෙළියට බවට පොලිසිය විශ්වාස කරයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින 19 හැවිරිදි තරුණියගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර සිටියි.

මෙහිදී මියගිය දැරියත් 19 හැවිරිදි යෙහෙළියත් අතර සිදුවූ දුරකථන සංවාදය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ වෙතත් මෙම ඇමතුම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

සජිත් පොහොට්ටුවෙයි යූඑන්පියෙයි ජවිපෙයි පොදු සතුරා බවට පත්වුණේ කොහොමද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

Next Post

මහබැංකු පනත! ප්‍රතිත්‍රස්ත පනත! එක්ස්ප්‍රස් පර්ල් නැව! මහභාණ්ඩාගාරයේ අවුල! විපක්ෂය එක පෙළට ආණ්ඩුව දණගස්වයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.