• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිම අපරාධයක්! කෝච්චියේ හැප්පුණු අලි රංචුවේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටි අන්තිම අලි පැටියාත් මියයයි! දැන් 7 දෙනාගේ රංචුවේ හත්දෙනාම ඉවරයි!  I Sri Lanka Latest News

February 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝච්චි පාරට පැනපු බල්ලාව බේරගන්න දුවගෙන ආපු කාන්තාව සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියයයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කවුඩුල්ල රක්ෂිතයේ සිට මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී අනතුරක් සිදුවුණේ පසුගිය 20 වැනිදා රාත්‍රියේදීය.Sri Lanka Latest News

වන අලි 7 දෙනෙකුගෙන් යුත් රංචුවේ 6 දෙනෙකුට අනතුරින් දිවි අහිමිවූ අතර අවුරුදු 03ක් පමණ වූ අලි පැටවෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියේය.

නමුත්, ඊයේ පස්වරුවේදී අලි පැටවාද මියගියේ දින දෙකක් මුළුල්ලේ ජීවිතයක් මරණයත් අතර සටනක නියැලෙමිනි.

අලි පැටවාගේ ජීවිතය බේරාගැනීම මහත් පරිශ්‍රමක් දැරූ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සහ ගිරිතලේ වනජීවි නිලධාරීන් පැවසුවේ, දුම්රියේ ගැටී කොන්දට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් අලි පැටවා මියගිය බවය.

ඒ අනුව හත් දෙනෙකුගෙන් යුත් අලි රංචුවේ සියලු වනඅලින්ට දුම්රිය අනතුරින් දිවි අහිමි විය.

මින්නේරිය හබරණ දුම්රිය මාර්ගය නිරන්තයෙන් වනඅලි ගැවසෙන මාර්ගයකි. 

කෙසේ වෙතත් ඇතැම් දුම්රිය රියදුරන්ගේ සැලකිලිමත් ධාවනය හේතුවෙන් අලි දුම්රියේ ගැටෙන අවස්ථා වළක්වා ගත හැකි වේ. 

කෙසේ වෙතත්, මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී පැවැත්විණි. 

ඊට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, දුම්රිය බලධාරීන්, වැඩබලන වනජීවි අධ්‍යක්ෂ, පොලිසිය ඇතුළු නිලධාරීන් එක්ව සිටිහය.

SendShareShare
Previous Post

‘ගහන්න සෙට් වෙනවද? ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි’! ‘පොලිස්කාරයෝ ටික’? ‘ඔක්කොම හරි.. ඔයා ගහන්න’! ‘අරූ මැරිලාද’! ‘මැරිලා’! ‘නියමයි.. උඹ මගේ පණ’! ගණේමුල්ල සංජීවට ගහන්න තුවක්කුකරු උසාවිය ඇතුළේ ඉද්දී කමාන්ඩෝ සලින්ත එක්ක ගිය වට්ස්ඇප් මැසේජ් හොයාගනී! I Sri Lanka Latest News

Next Post

‘මම එදා කියපු බදු කතාව ඇත්තටම වැරදියි’! මාලිමාවේ මහාචාර්ය නියෝජ්‍ය ඇමැතිතුමා වෙච්ච වැරැද්ද ප්‍රසිද්ධියේ පිළිගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.