• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදු රුව මුලින්ම රන් කාසියට ගෙනා කුෂාණවංශික රජවරු! Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බුදු රුව මුලින්ම රන් කාසියට ගෙනා කුෂාණවංශික රජවරු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදුරජාණන්වහන්සේගේ රූපය නිරූපණය වන කාසි මුලින්ම හමුවන්නේ ග්‍රීක කාසි අතරින් බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා. මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මහතා සමග පැවැති සාකච්ඡාවකදී ඔහු ඒ බව මෙලෙස සඳහන් කර සිටියා. Sri Lanka Latest News

‘ඇත්තෙන්ම දැනට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, ඒ වගේම උන්වහන්සේගේ චරිතය, ඒ කියන්නේ බුද්ධ චරිතය, එහි ඉතිහාසය, ඒ බෞද්ධ උරුමය පිළිබඳ හුඟක් ඉහළ මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණ කරන අයගේ පසුබිම බැලුවොත් ඒ අය බෞද්ධයොත් නෙමෙයි, ආසියාතිකයොත් නෙමෙයි. ඉතින් ඇමෙරිකාවේ ඉඳලා, යුරෝපයේ රටවල්වල හුඟාක් අය, විශේෂයෙන්ම හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වගේ ලෝකයේ පිළිගත් සම්මත ඉහළ විශ්වවිද්‍යාලවල දැන් පිළිඅරන් තියෙන දේ තමයි, බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය රූපයෙන් ප්‍රතිනිර්මාණය කිරීමේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 30 සහ ක්‍රිස්තු වර්ෂ 375 කාලයේ යම් අවස්ථාවක තමයි සිද්ධ වෙන්න ඇත්තේ කියලා.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන් අවුරුදු 500කට විතර පස්සේ තමයි අපට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ මනුෂ්‍ය රූපයකින් පෙන්නුම් කරන්න ගත්ත උත්සාහය. කුෂාණ වංශික රජවරු හුඟක් කාසි නිකුත් කරලා තියෙනවා. ඒ කුෂාණ අධිරාජ්‍යය තමයි ක්‍රිස්තු වර්ෂයෙන් 30 සිට ක්‍රිස්තු වර්ෂයෙන් 375 දක්වා කාලය තුළ පාලනය අරන් ගියේ. එතකොට මේ කුෂාණ වංශිකයන්ට, ඔවුන්ගේ අනන්‍යතාව සහ ඔවුන් පාලනය කළ භූමි ප්‍රදේශය බැලුවොත් එහෙම, උතුරු ඉන්දියාවේ ඉහළම කොටසයි මධ්‍යම ආසියාවයි ඔය කියන දෙකම නියෝජනය වන ප්‍රදේශයක තමයි මේ කුෂාණ අධිරාජ්‍යය සහ කුෂාණ රජවරුන්ගේ පාලනය ව්‍යාප්ත වුණේ. මේ කුෂාණ රජවරුන්ගේ සම්භවය ගැන අපි කියන්න ගියොත් අවසානයේ කෙළවරට ගියාම කුෂාණ වංශිකයන්වරුන්ගේ සම්භවය තියෙන්නේ චීනයත් එක්ක.

මේ කුෂාණ රජවරු හුඟක් දෙනා කාසි නිකුත් කළා. අපට පේනවා ඒ අය නිකුත් කරපු කාසි අතර වැඩිමනක්ම කාසි රන් කාසි. ඔවුන්ගේ කාසි හම්බවෙලා තියෙනවා සාමාන්‍යයෙන් ග්‍රෑම් 7.9ක් වගේ බරක් තියෙන රත්තරන්. ලොකු බරක් තියෙන කාසි.

මේ කුෂාණ රජ කෙනෙක් විසින් නිකුත් කරපු රන් කාසියක අභිමුඛයේ, ඒ කියන්නේ එක පැත්තක පුරුෂ රූපයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ පුරුෂ රූපය ග්‍රීක් දාර්ශනිකයෝ ඇඳගෙන ඉන්න ටෝගා ඇඳුමට සමානයි. අපි දැකලා තියෙනවා ප්ලේටෝ ඇඳන් ඉන්න එක, සොක්‍රටීස් ඇඳන් ඉන්න ඇඳුම වගේ. ඒ වගේ ඇඳුමක් ඇඳගෙන. ඒ වගේම අර ඌෂ්ණීෂය කියලා කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවල හිසෙහි මුදුනේ කෙස් රොදක් වගේ තියෙන්නේ. ඒකට ඌෂ්ණීෂය කියලා කියන්නේ. පස්සේ කාලේ මහනුවර යුගය වෙනකොට ඒකට සිරස්පත කියලා පාවිච්චි කළා. කෙසේ වෙතත් අර කුෂාණ රජවරයෙක් විසින් නිකුත් කරපු රන් කාසියක ඒ දක්වා තිබෙන ඒ රූපය, ටෝගා ඇඳුමක් ඇඳගෙන, එක අතක් ඔසවාගෙන ඉන්නේ, දකුණු අත. ඒක අභය මුද්‍රාව කියලා අපි හඳුන්වන්නේ.

මේ රූපය තමයි පිළිගන්නේ පළවෙනියෙන්ම බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්න ගත්ත උත්සාහයක් කියලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, කොහොමද එකපාරටම කියන්නේ ඒ බුදු හාමුදුරුවෝ කියලා? ඉතින් ඊට පස්සේ ඒ කාසියේ රූපය එහෙම තියෙනවා. ඒකේ එක පැත්තකින්, මට මතක හැටියට දකුණු පැත්තේ ග්‍රීක අකුරෙන් ලියලා තියෙනවා ‘බොඩ්ඩෝ’ කියලා. ඒ අකුර ග්‍රීක්. භාෂාව බැක්ටි්‍රයන්. බැක්ටි්‍රයන් භාෂාවෙන් සහ ග්‍රීක අකුරෙන් ‘බොඩ්ඩෝ’ කියලා සඳහන් කරලා තියෙනවා. මේ බොඩ්ඩෝ කියලා කිව්වේ ‘බුද්ධ’ කියන වචනය. මේවා බුද්ධ සංකේත හැටියට තමයි සැලකුවේ….’

Nuwan Jude Liyanage

SendShareShare
Previous Post

නාමල් දිගට හරහට පොහොට්ටුව වෙනස් කරනවා! PHOTOS I Sri Lanka Latest News

Next Post

අමාත්‍යාංශය භාරගෙන මාස 8යි! දුම්රිය ප්‍රමාදය 1%කින්වත් අඩුකරගන්න බැරිවෙලා! බිමල් ෆේල්ද? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.