• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් වංචාවට අල්ලපු 58 දෙනා ගැන තොරතුරු එළියට! කොරියානුවකුගෙන් කෝටි 30ක් පිල්ලි ගහලා! පැමිණිල්ල ඇවිත් තියෙන්නේ තානාපති කාර්යාලයකින්! මාසික කුලිය විදිහට ලක්ෂ 90ක් ගෙවලා ගත්ත නිවාස සංකීර්ණය කොල්ලකන කඳවුරක් විදිහට පවත්වාගෙන ගිහින්! අධ්‍යක්ෂවරිය කොළඹ හතේ නෝනා කෙනෙක්! I Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි දෙදාහක තවත් මහා වංචාවක් මාට්ටු වෙයි! හිමිවරුන්-වෛද්‍යවරුන්-ඉංජිනේරුවන්-විදුහල්පතිවරුන්-ආරක්ෂක අංශ ප්‍රධානීන් වැඩේට අහුවෙලා!
Share on WhatsAppShare on Facebook

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබේ.Sri Lanka Latest News

සැකකරුවන් අද (09) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හැව්ලොක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

එහිදී එම ස්ථානය වටලා සැකකරුවන් 58 දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පොලීසිය පැවසුවේ ඔවුන් සියලුදෙනා ශ්‍රී ලාංකිකයින් බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා,

“ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලයකින් තමයි මේ පිළිබඳ පැමිණිල්ල ලැබී තිබුණේ. කොරියාවේ සිටින කොරියානු ජාතිකයෙකුගේ මුදල්… ශ්‍රී ලංකා මුදල් වටිනාකමින් ගත්තොත් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා කියලා.”

“ඒ අනුව ඊයේ මෙම ස්ථානය වටලනු ලැබුවා. රුපියල් ලක්ෂ 90වකට වැඩි මුදලක් මාසික කුලිය විදියට ගෙවමින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.”  

“පසුව අනාවරණය වුණා මෙය අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකන කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බව.”

“මෙහි අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන කොළඹ 07 පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන රාගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටිනවා.” 

“තවත් පුද්ගලයන් මේකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණා. විදේශීය රටක විදේශිකයන්ගේ මෙහෙයවීම් මත මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය විදේශීය රටවල සිටින ජාතිකයන්.”

SendShareShare
Previous Post

බදුල්ලේ මාරක අනතුරෙන් එළියට ආ ඊළඟ මාරක අනතුර! හොර ලයිසන් දහස් ගානක් රට පුරා! ලයිසන් එක උසාවියෙන් අත්හිටුවලා කියලා දැනගන්න ක්‍රමයක් RMV එකට නැද්ද? Sri Lanka Latest News

Next Post

නෙළුම් කුළුණේ තවත් ලොකු කේස් එකක්! ඊයේ රෑ වෙඩි තියාගෙන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.