විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බූදයක පවතින බවකි.










