• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම සජබ සභාපති මරලා සුමානයක් ගියේ නෑ! හෝමාගම මාලිමා සභාපතිටත් දැන් මරණ තර්ජන ඇවිත්! උඹ දන්නවානේ සනාට වෙච්ච දේ..!  I Sri Lanka Latest News

October 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝමාගම  ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයයේ කසුන් රත්නායකට “හඳයා” ලෙස හැඳින්වූ අයකු මරණීය තර්ජනය කළ බව පවසමින් ඔහු හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.Sri Lanka Latest News

සභාපතිවරයා ඉකුත් 27 වැනි දින ඔහුගේ කාර්යාලයේදී ‘මහජන දිනය” පවත්වමින් සිටියදී දහවල්  12.33 ට පමණ කාර්යාලයේ ජංගම දුරකථන අංකයට එම ඇමතුම ලැබී ඇතැයි වාර්තා වෙනවා.

හඳයා ලෙස හැඳින්වූ පුද්ගලයා ” උඹ දන්නවනේ සනාට වෙච්ච දේ ” යැයි පවසමින් සභාපතිවරයාට මරණීය තර්ජනය කර ඇතැයි ඔහු ඉකුත් 28 වෙනිදින  පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්.

ඒ සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් මෙන්ම සභාවේ ලේකම්වරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසනවා.

අදාල තර්ජනාත්මක ඇමතුම සාමාන්‍ය දුරකථන ඇමතුමකින් ලබාගෙන ඇති බවට මේ වන විට  සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

 අදාල තර්ජනාත්මක ඇමතුම මෙරට රැඳී සිටි පුද්ගලයෙකුගෙන් වැරදීමකින් පැමිණෙන්නට ඇතැයි බොහෝදුරට සැක කරන බව උසස් පොලිස්  නිලධාරියෙක් පැවසුවා.

කෙසේ වෙතත්  අධිකරණයට කරුණු වාර්තා කර දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා  වැඩිදුර විමර්ශන කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

හෝමාගම මූලස්ථාන පොලිසිය  විමර්ශන සිදුකරනවා.

SendShareShare
Previous Post

ගෝඨා පොල් මැන්නා! එදා ඒක විවේචනය කරපු අනුරලා අද ලොකු ලූණු මනිනවා!ගොවියා වළපල්ලට යවා ලොකු ලූණු ආනයනය කරලා ගබඩා කරගෙන හිටපු ගජමිතුරන්ගේ මඩිය තරකරපු ආණ්ඩුව ගැන විපක්ෂනායක සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගෙන් සාකච්ඡාවක් ඉල්ලලා මාස 4ක් වෙනවා! තවම උත්තරයක් නෑ! දොස්තරවරු වර්ජනයකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper